පහළ ගිය ඩොලරයේ ගැනුම් මිල!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): අද (21) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.04ක් ලෙස පහළ ගොස් ඇත,

එහි විකුණුම් මිල රු. 308.80 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතයන් පහත ලෙස සටහන් වී තිබුණි.

මහජන බැංකුව – රු. 298.36 – රු. 308.47

කොමර්ෂල් බැංකුවේ – රු. 297.93 – රු. 307.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 307.50

සෙලාන් බැංකුව – රු. 297.75 – රු. 307.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.00 – රු. 310.00

එන්.ඩී.බී. (NDB) – රු. 296.85 – රු. 307.85

අමානා බැංකුව – රු. 301.20 – රු.306.70

ලංකා බැංකුව – රු. 300.20 – රු. 308.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...