ඉහළ ගිය රන් මිල!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW):අද (21) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.173,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 189,750.00ක් ලෙස සටහන්ව තිබේ.

අද දිනට අදාළ රන් මිල සටහන පහතින් දක්වා ඇත,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,720.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,750.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,950.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,760.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.166,050.00