*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යුක්තිය වෙනුවෙන් නිහඬ විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:ළමා හා කාන්තා ආරක්ෂාව සහ යුක්තිය මන්දගාමී නොවී කඩිනමින් ඉටුවිය යුතු බවත්,කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාවට රටේ වගකිවයුතු ආයතන මීට වඩා වගකීමකින් හා කඩිනමින් වගවිය යුතු බවටත් බලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අසල අද (21) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කාන්තා මාසය – ළමයින් හා කාන්තාවන් වෙනුවෙන්” යන තේමාවෙන් යුක්තිය උදෙසා සංකේතාත්මක නිහඩ විරෝධතාවයකුයි එලෙස පැවැත්වුණේ.

පවතින රජයේ කාන්තා හා ළමා අයිතීන් සහ ආරක්ෂාව,යුක්තිය ඉටුවීම පිළිබදව ඉතා හීන මට්ටමක අවදානයක් පැවතීම මෙම විරෝධයට ප්‍රධාන හේතුවක් වී තිබේ. පැවතීම හේතුවෙන්…

මෙම විරෝධය සෞඛ්‍ය අමාත්‍යාංශය අසල මෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය අසලත් ළමා ආරක්ෂක අධිකාරිය අසලත් පැවැත්වුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan