කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ (LNW):

වර්තමානයේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන සියලු ආයතන යළි ලියාපදිංචි කිරීමට පියවර  ගන්නා බව කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම ආයතන නියාමනය විධිමත් කිරීම සඳහා මේ පියවර ගන්නා බව, නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේය.

දැනට මෙරට පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආයතන 65  ක් පමණ ක්‍රියාත්මක වන අතර, එම සියලු ආයතන තමන්ට අවේණික වූ විෂය නිර්දේශ යටතේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන බව, නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...