2025 අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 114 කින් සම්මතයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවත්වුණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159 ක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 45 ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 114 කින් අයවැය තෙවැනි වර කියවීම සම්මත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...