බාර් පර්මිට් දෙන්න කෝටි ගාණක් ගන්න මන්ත්‍රිවරයා ගැන විපක්ෂ නායකවරයාගෙන් ඉඟියක් (VIDEO)

Date:

සුරාසැල් අවසර පත්‍ර 200ක් ලබා දීමට කෝටි ගණනක් කප්පම් ගන්නා බවත් එසේ මුදල් ගන්නේ මැතිවරණය ඉලක්ක කර ගෙන බවත් කෝප් කමිටුවේ කට වහන්න උත්සාහ කළ මන්ත්‍රිවරයා මෙය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බුද්ධ සාසනය ආරක්ෂා කරන්නේ මැත්පැන් බලපත්‍ර බෙදීමෙන්ද කියා ප්‍රශ්න කර සිටින බවත් මෙය අශෝබන ක්‍රියාදාමයක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිසා කරුණාකර මේ සම්බන්ධ විධිමත් පියවරක් ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...