IMF දෙවැනි සමාලෝචනය අවසන්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ අවසන් කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින IMF දූත මණ්ඩලයේ ප්‍රධානී පීටර් බෲවර් මහතා ඊයේ (21) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, මීට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330ක් පමණ වන තුන්වැනි වාරිකය ද ලබාගැනීමට හැකිවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මීළඟට ඇති ප්‍රධානතම කාර්යය වන්නේ නිල ණය හිමියන් සමග ගිවිසුම් අවසන් කිරීම සහ නියමිත වේලාවට බාහිර පුද්ගලික ණය හිමියන් සමග ගිවිසුම්වලට එළඹීම බවත් ඒ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...