*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රනිල් – බැසිල් සාකච්ඡා මෙවරත් එකඟතාවකින් තොරව අවසන් ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාව ද එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධ තම පක්ෂයේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර මහමැතිවරණය මුලින්ම පැවැත්විය යුතුය යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාව පළකර නොමැති අතර කෙසේවෙතත් ඉක්මනින්ම ඉදිරි මැතිවරණ පිළිබඳ එකඟතාවක් ඇතිකර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan