අද සිට මෙරට තෙල් අලෙවියට එකතු වන ෂෙල් !

මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල් – ආර්.එම්. පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ (21) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබිණි.

ඒ අනුව එම සමාගම අද (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිත ය.

RN