(VIDEO):බැසිල්ගේ නැටුම් දැන් ඉවරයි – තවදුරටත් එයාට ඉඩක් නැහැ

Date:

කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණය වන හෙයින් බැසිල් රාජපක්ෂට අවශ්‍ය ආකාරයට ජන්ද ලබා ගැනීමට හැකියාවක් නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පුද්ගලයින්ට ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කරපු යුගය, පුද්ගලයින්ට ඕන දවසට ඡන්ද තියපු යුගය, පුද්ගලයින්ට ඕන විදියට ඡන්ද කල්දාපු යුගය දැන් අවසන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ නිසා තවදුරටත් රටත් පාක්ෂිකයිනුත් අමාරුවේ නොදා මහජනයාට ඉඩ දී, තමන්ගේ රටකට ගොස් පාඩුවේ ඉන්න එක හොඳ බව ද රණවක මහතා කියා සිටියි.

මේ අතර ජනතාවට ආදර්ශයක් වන ආකාරයෙන් සහ අපකීර්තියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීමක් කතානායකවරයා සහ පාර්ලිමේන්තුව සතු වන බවද ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...