කොන්දේසි විරහිතව පනත හකුලා ගන්න – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර (Video)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW):

ගැහැණු දරුවෙකුට ලිංගිකව හැසිරිය හැකි වයස 16 සිට 14 දක්වා අඩු කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද, අප්‍රේල් 5 එය ගෙන ඒමට සූදානමක් ඇති බවද,  කොන්දේසි විරහිතව පනත හකුලා ගන්නා ලෙස ඉල්ල සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා නිදහස ජනතා සභාවේ පැවති මධ්‍ය හමුවකදී කියා සිටියේය,

IMF කණ්ඩායම ඇගයීම් කරලා ගියා. තුන්වෙනි ණය වාරිකයත් ලැබෙන බව පැහැදිලියි. ඒ අනුව මේ ජනාධිපතිගේ ගමන ද පැහැදිලියි ආණ්ඩුව වැරදි වහගන්න කෝප් කමිටුව හරහා කටයුතු කරන බව . කෝප් කමිටුවට සුදුසු ස්වාධීන අය ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් පත් කල යුතුයි.

කතානායකට එරෙහි විශ්වාසභංගය ගැනත්, එහිදී කල කතාව ඡන්දයට පෙර කරන්න තිබු බව ව්‍යවස්ථාවට පිටින් හරි ආණ්ඩුවක් හදන්න කියා කිව්වේ කව්ද කියා වහාම රටට හෙලිකන්න” ලෙසද කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...