පතී සමඟ අහස් ගව්වට ගිය පල්ලි ගැන ජයසිරි තැබූ සටහන!

හමුවූ දා සිට මම ඔබ ඇමතුවෙ “පල්ලි”යන හුරතල් නමින්.ඔබ මට ඇමතුවෙ මචං කියල. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රයේ ඔබත් පතී සමග එක ළඟ කාමර දෙකක නැවතී සිටි කාලයේ අපි ඇසුරු කලේ

එකකුස උපන් එවුන් ලෙසය.දැං ඔබ යන්නම ගිහිං.ඔබ පතී ගේ “අහස්ගව්ව”ට

ලියූ තේමා ගීයේ පද පේලියකින් සමුගනිමි.

“එන්න මගේ

පිය මිතුරෝ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...