ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි

ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්‍ය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෙටා සමාගමද ISIS සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධාන මට්ටමේ සලකා කටයුතු කරනු ඇත.

මෙම තීරණයට එළඹ තිබෙන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් රුසියාව තුළ තහනම් කරන ලෙසට මොස්කව් අධිකරණයක් විසින් ලබා දී ඇති තීන්දුවට අනුවයි.

කෙසේ නමුත් මෙටා සමාගම යටතේ ක්‍රියාත්මක වට්ස්අප් සඳහා මෙම තහනම් නියෝගය අදාල නොවන අතර වට්ස්අප් තවදුරටත් රුසියාව තුළ ක්‍රියාත්මක වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...