IMF සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක්

0
385

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි විය.

ඊට අදාල කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

මහ බැංකුවේ මුල්‍ය විශේෂඥයන් පිරිසක් මෙම තාක්ෂණික කමිටුව සඳහා පත් කිරීමට නියමිතය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here