යළි නැගිටින්න මහින්ද ජනාධිපතිතුමාගේ අත්දැකීම් වැදගත් – නාමල් (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක රැස්වීමක් ඊයේ (21) රාත්‍රියේ හිටපු ජාන්ධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.

පක්ෂයේ ඉදිරි කටයුතු,වත්මන් ආර්ථික තත්ත්වය,මැතිවරණය,මැයි දිනය පැවැත්වීම මෙන්ම IMF ණය ලැබීම යන කාරණා එහිදී සාකච්ජා කර තිබෙනවා.

එම රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදුකර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...