Wednesday, May 31, 2023
spot_img

Latest Posts

මෙරට රත්‍රං මිල පහළ යයි.

සටහන – රෂිකා හෙන්නායක

ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් තිබේ.

අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල රු. 162,000 ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසයි.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.