අශෝක ජයතුංග
මාර්තු 23 වොෂින්ටන් LNW :
?එක සතියට මාතර දිස්ත්‍රික් පාසල් 05 කට ස්මාර්ට් පංති කාමර ලබාදී රජයටත් නොහැකිවූ වාර්තාවක් සජිත් හා ජලනි පිහිටුවයි.
?එකකින් කෝටි 02 ක පගා අරන් වයින් ස්ටෝර්ස් 200 ක් දෙන්න යනවා. අපේ රජයකින් එ්වා අහෝසි කරනවා – සජිත්.
?කතානායක විපක්ෂයට රටට ජනතාවට සාධාරණව වැඩ නොකර ඉතා පක්ෂග්රාහීව වැඩ කරන නිසයි අපි විශ්වාසභංගය ගෙනාවේ – මහලේකම් රංජිත්.
?විදෙස් රටවල ප්‍රතිපාදන වලින් පෙපර් කියුබ් නම් මැතිවරණ සමීක්ෂණ ආයතනයේ නවතම සමීක්ෂණ දත්ත අනුව සජබ 39% ක් ලබා සෙසු සියලු පක්ෂ වලට වඩා ඉදිරියෙන්. දෙවැනියට ඉන්න මාළිමාවට 20% යි – කිරිඇල්ල.
?එන හැම කෙනෙක්ම එන්නේ සජබ ටයි. ජවිපෙ පිටින් එන අය ගන්නෙ නෑ නෙවෙයි එතනට කවුරුත් යන්නෙ නෑ. ඇත්ත එයයි – කිරිඇල්ල.
?සාර්ථක නීතීඥ දිවියකට වසර 50 ක් පිරුණ කිරිඇල්ල යුවලටම සම්මාන උපහාරයක්.
?දූෂණ වංචා චෝදනා සහිත රෝහිත කෝප් සභාපතිකමට දැමීමට එරෙහිව ඉරාන් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි.
?ඉරාන් ගිය මගම යමින් දයාසිරි චරිත මරික්කාර් හේෂා වලේගොඩ රාසමානික්කම් ඩිලාන් අනුර හා ආණ්ඩුවේ දුමින්ද දිසානායක ආදී පිරිසත් රෝහිත ට විරෝදය පා කෝප් කමිටුවෙන් ඉවත් වෙයි.
?මහ බැංකුව වැඩි කරගත් පඩිය අත්හිටුවන්න මගේ සභාපතීත්වයෙන් යුතු මුදල් කාරක සභාව තීන්දු කලා – ආචාර්ය හර්ෂ.
?ආණ්ඩුවේ වැඩ ජනතාවගෙන් 85% ක් අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි.
?කළුතර දිස්ත්‍රික් භික්ෂූ උපදේශන සභාව ට භික්ෂූන් විශාල පිරිසක්. වෛද්‍ය රාජිත හා අජිත් පී. එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරයි.
?සමගි කාන්තා සමුළුව නුවරදී මෙන්ම සමගි තරුණ සමුළුව කුරුණෑගල දී අති විශාල සෙනගක් පැමිණ සාර්ථක වෙයි.
?දරුවන්ට කොම්පියුටර් සොයා රන්ජන් ඉතාලි හා ප්‍රංශ ප්‍රසංග රැසකට.
?සමග වනිතා ගාලු දිසා සමුළුව 23 දා පව 1:00 ට සමනළ ර්ක්රීඩාංගණයේදී සජිත් ගේ ප්‍රධානත්වයෙන්.රවි කලංසූරිය හා ගාල්ල දිසාවේ සජබ වැඩක්.



