සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 23, කොළඹ (LNW):
@ පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා. උසාවිය නියෝග කළොත් කියන්න ලෑස්තියි – මෛත්‍රීගෙන් පුදුම සහගත කතාවක්.
@ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා (25) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
@ බැසිල්ගේ නැටුම් දැන් ඉවරයි – තවදුරටත් එයාට ඉඩක් නැහැ පාඨලී කට අරී.
@ බාර් පර්මිට් දෙන්න කෝටි ගාණක් ගන්න මන්ත්‍රිවරයා ගැන විපක්ෂ නායකවරයාගෙන් ඉඟියක්
@ පදනමක් නැති දේවල් කරලා මුදල් නාස්ති වුණා – සාගර කාරියවසම් කියයි
@ ” කතානායකවරයා යනු මහජනතාවගෙන් ඈත් කර තැබිය යුතු චරිතයක් යැයි මා නොසිතමි” – කතානායක කියූ කතාව.
@ කොන්දේසි විරහිතව පනත හකුලා ගන්න – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර කියයි.
@ එන්න මගේ ප්‍රිය මිතුරෝ ලියූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා ජීවන ගමනින් බැස යයි!
@අද සිට මෙරට තෙල් අලෙවියට එකතු වන ෂෙල් !
@ ඇමරිකාව HUAWEI සමාගමට අනුබද්ධිත සමාගම්වලට සම්බාධක පැනවීම පිළිබඳව චීනයේ විරෝධය!
@ ජීවිත 21ක් අහිමි වූ ඇෆ්ගන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය!
@ දුෂණ චෝදනා සම්බන්ධයෙන් දිල්ලි මහා ඇමති අත්අඩංගුවට
@ ශ්‍රී ලයන්ස් ශ්‍රී ලාංකේය නෙට්බෝලය මත තබන අලුත් සළකුණ මාර්තු 13 සහ 14 කොළම ශාන්ත ජෝෂප් පිටියේදී
එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්.