“පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා” සැගවුණු ඇත්ත මෛත්‍රී ගෙන් එලියට එයිද? සමඟින් සති අග DAILY NEWS @8 24/03/2024

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW):

@ පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා. උසාවිය නියෝග කළොත් කියන්න ලෑස්තියි – මෛත්‍රීගෙන් පුදුම සහගත කතාවක්.

@ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා (25) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

@ බැසිල්ගේ නැටුම් දැන් ඉවරයි – තවදුරටත් එයාට ඉඩක් නැහැ පාඨලී කට අරී.

@ බාර් පර්මිට් දෙන්න කෝටි ගාණක් ගන්න මන්ත්‍රිවරයා ගැන විපක්ෂ නායකවරයාගෙන් ඉඟියක්

@ පදනමක් නැති දේවල් කරලා මුදල් නාස්ති වුණා – සාගර කාරියවසම් කියයි

@ ” කතානායකවරයා යනු මහජනතාවගෙන් ඈත් කර තැබිය යුතු චරිතයක් යැයි මා නොසිතමි” – කතානායක කියූ කතාව.

@ කොන්දේසි විරහිතව පනත හකුලා ගන්න – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර කියයි.

@ එන්න මගේ ප්‍රිය මිතුරෝ ලියූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා ජීවන ගමනින් බැස යයි!

@අද සිට මෙරට තෙල් අලෙවියට එකතු වන ෂෙල් !

@ ඇමරිකාව HUAWEI සමාගමට අනුබද්ධිත සමාගම්වලට සම්බාධක පැනවීම පිළිබඳව චීනයේ විරෝධය!

@ ජීවිත 21ක් අහිමි වූ ඇෆ්ගන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය!

@ දුෂණ චෝදනා සම්බන්ධයෙන් දිල්ලි මහා ඇමති අත්අඩංගුවට

@ ශ්‍රී ලයන්ස් ශ්‍රී ලාංකේය නෙට්බෝලය මත තබන අලුත් සළකුණ මාර්තු 13 සහ 14 කොළම ශාන්ත ජෝෂප් පිටියේදී

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...