පනත් කෙටුම්පතක් ඉවත් කරගන්නා බව අමාත්‍ය විජයදාස පවසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): අවුරුදු 14ත් 16 ත් අතර වයසේ පසුවන දැරියන් කැමැත්තෙන්ම වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීමට අදාළ දඩුවම් ලිහිල් කිරීම සදහා ගෙන ආ පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට හමුවේ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...