ජාජබ අද නුගේගොඩදී දැවැන්ත විරෝධතාවක

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබේ.

එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර ඔවුන් දෙල්කඳ සිට නුගේගොඩ දක්වා විරෝධතා පා ගමනකින් පැමිණීමට ද නියමිත බව සඳහන්.

RN