ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහායි මෙම ණය පහසුකම ඉල්ලා තිබෙන්නේ.
මෙම ණය ඉල්ලීම සිදුකළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් තහවුරු කරයි.
මෙම ණය පහසුකම යටතේ කිරිපිටි සහ පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදුවනු ඇත.
UN