මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ – පැෆ්රල් සංවිධානය

Date:

රෂිකා හෙන්නායක මාර්තු 23, කොළඹ (LNW):

මේ වන විටත් පළාත් පාලන මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් කළ පරිදි එම නිරීක්ෂණ කටයුතු මෙම මැතිවරණයේදී ක්‍රියාත්මක කරන බව, එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

වැඩිදුරටත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා ලබාදීම සඳහා අපේක්ෂකයන් විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...