“අර්බුදය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම” වෙනුවෙන් ජපානයෙන් අමරිකානු ඩොලර් මිලියන 1.6 ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීමට ජපානය අමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ලබා දී ඇත.

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය හරහා ජපාන රජය මෙම මානුෂීය ආධාර ලබා දී ඇති අතර “අර්බුදය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම” යන ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ .

මෙමගින් ලිංගික සහ ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට මුහුණ දුන් කාන්තාවන් 1,200කට වැඩි පිරිසකට හා ඔවුන්ගේ දරුවන්ට සහාය ලබා දෙන අතර කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර ව්‍යවසායන් 500කට සහ දරිද්‍රතාවයේ හා මන්දපෝෂණයේ අවදානමට ලක්ව සිටින පුද්ගලයින් 2,000කට වැඩි පිරිසකට මෙමගින් සහය ලබා දීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...