තැපැල් ඡන්දය කල් යයි

සටහන – රෂිකා හෙන්නායක

මැතිවරණ කොමිසම නිවේදනය කරමින් පැවසූවේ පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බවයි.

දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග අද(23) පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කොමිසම ගත් තීරණයකට අනුව දනුම් දෙන ලදී.

ඒ අනුව කළින් සැලසුම් කළ පරිදි, මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03 යන දිනවල පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල් අගමැති එක්සත් ජාතින්ගේ සමුළුව අමතනවිට නියෝජිතයන් සභාවෙන් පිටව යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඊශ්‍රායල අගමැති...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...