ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් එම නායකයන් අද (24) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතව තිබේ.
මෙහිදී ඔවුන් විසින් සකස් කරන ලද රට හරි මඟට යෝජනවලියද මහනාහිමිවරුන්ට පිළිගැන්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඊට සහභාගී වීමට නියමිත බව සඳහන්.
ASK