විමල්, වාසු සහ ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක් අද මහනාහිමිවරු හමුවට!

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් එම නායකයන් අද (24) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතව තිබේ.

මෙහිදී ඔවුන් විසින් සකස් කරන ලද රට හරි මඟට යෝජනවලියද මහනාහිමිවරුන්ට පිළිගැන්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඊට සහභාගී වීමට නියමිත බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...