*
Friday, September 20, 2024
spot_img

Latest Posts

තව සතියකින් දෙකකින් තෙල් ප්‍රශ්නය විසදෙයි – ලොකුගේ (VIDEO)

කොළඹ සහ අවට නගර වලට ඊයේ දිනය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.

ඒ, අද (24) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

සුපුරුදු පරිදි අද දිනයේදීත් පෙරවරු 06.00 සිටම එම බෙදාහැරීම් සිදුකරන අතර කොළඹ නගරයට උදෑසන සහ පස්වරුවේ කාලයේදී සෑම පිරවුම්හලක් වෙතම ඩීසල් බවුසරයක් සහ පෙට්‍රල් බවුසරයක් බෙදාහැරීමට තීරණයක් ගත් බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර කොළඹ නගරයේ ඇති සෑම භූමිතෙල් පිරවුම්හලක් වෙතම එම බවුසරයක්ද බෙදාහරින බවයි ලොකුගේ අමාත්‍යවරයා කියා සිටියේ.

දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව තව සතියක් දෙකක් යන විට තෙල් හිඟය පහව යනු ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan