විනිසුරන්ට අත නොතබනු! නිහඬ විරෝධතා උද්ඝෝෂණය…

Date:

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මගින් පාර්ලිමේන්තුවේ බලතල හ වරප්‍රසාද කඩවී යැයි කියමින් එකී නියෝග ලබාදුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සූදානමට එරෙහිව.
“විනිසුරන්ට අත නොතබනු!”
මැයෙන් නිහඩ විරෝධතාවක් අද(23) දින දහවල් කොළඹ අලුත්කඩේ අදිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විනි. මෙම විරෝධතාව නීතිඥ මහ සබාව විසින් සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...