සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කරයි!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධන ඉදිරිපත් කරමින් යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කර තිබෙන බව වාර්තා වේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් සී. දොලවත්ත විසිනි.

ඒ අනුව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ දණ්ඩ නීති සංග්‍රහයට අඩංගු විය යුතු සංශෝධන ඉදිරිපත් කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වගන්ති හරහා සමරිසි ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුකිරීම, පොලිස් අත්අඩංගුවට පත්වීම හා හිරිහැර කිරීම් සිදුවීම අනාදිමත් කලක පටන් සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...