සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කරයි!

ඉසුරු පරාක්‍රම කොළඹ (LNW): සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධන ඉදිරිපත් කරමින් යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කර තිබෙන බව වාර්තා වේ. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් සී. දොලවත්ත විසිනි. ඒ අනුව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ දණ්ඩ නීති සංග්‍රහයට අඩංගු විය යුතු සංශෝධන ඉදිරිපත් කර … Continue reading සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කරයි!