Wednesday, May 31, 2023
spot_img

Latest Posts

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කරයි!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධන ඉදිරිපත් කරමින් යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කර තිබෙන බව වාර්තා වේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් සී. දොලවත්ත විසිනි.

ඒ අනුව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ දණ්ඩ නීති සංග්‍රහයට අඩංගු විය යුතු සංශෝධන ඉදිරිපත් කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වගන්ති හරහා සමරිසි ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුකිරීම, පොලිස් අත්අඩංගුවට පත්වීම හා හිරිහැර කිරීම් සිදුවීම අනාදිමත් කලක පටන් සිදුවිය.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.