විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ලබන මාසයේ ගුරු සේවයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ලබන මාසයේ ගුරු සේවයට බඳවා ගන්නා බවයි .

අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ජාතික අධ්‍යාපන ආයතනයට යොමු කර ඇති බවත් , ප්‍රාථමික ශ්‍රේණි හා සාමාන්‍ය පෙළ දක්වා ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි වැනි විෂයන්ට අදාළව මෙම ගුරුවරුන් බඳවා ගැනෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...