*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

(VIDEO):රාජපක්ෂලා 05ක් පාර්ලිමේන්තු යවනවද? රට ගොඩගන්නවද? තීරණය රනිල් අතේ!

කොළඹ LNW:රට අර්බුදයෙන් මුදා ගැනීමද, රාජපක්ෂලා පාර්ලිමේන්තුවට තේරී පත්වීමද වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විවිධ අදහස් මතුවුවද සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු අතර එහිදී රාජපක්ෂ නොවන ඕනෑම පුද්ගලයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට රටේ ජනතාව සූදානමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එවැනි තත්ත්වයකදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී වී, පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින්නේ රාජපක්ෂලාගේ පැවැත්ම වෙනුවෙන් බව රණවක මහතා පෙන්වා දෙයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan