රන් මිලට අද සිදු වූ දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):අද (25) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.171,250.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 186,750.00ක් ලෙස සටහන් වේ.

ඒ අනුව රන් මිල පහත ලෙස දිස් විය.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,350.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,410.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,250.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,440.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,450.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...