ඊශ්‍රායලය පලස්තීන ජාතිකයන්ට කරන්න යන දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් පලස්තීන ජාතිකයන් 700කට අධික පිරිසක් නිදහස් කිරීමට සූදානම් වන බව ව්‍රට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස නිදහස් කෙරෙන්නේ, හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීම සඳහා බව සඳහන් වේ.

හමාස් සංවිධානය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති අතර, මෙය සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඇති විය හැකි සටන් විරාම ගිවිසුමේ කොටසක් ද වනු ඇත.

ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇති වී දැනට මාස 5ක් පමණ කාලයක් ගත වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...