බ්‍රිතාන්‍යයෙන් චීනයට චෝදනා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):බ්‍රිතාන්‍ය රජය විසින් චීනයට චෝදනාවක් එල්ල කර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ මැතිවරණ සමයේ සිදු වූ සයිබර් ප්‍රහාර වලට වගකිව යුතු බවටයි.

චෝදනා එල්ල වන්නේ, චීනය/ බ්‍රිතාන්‍යයේ මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින්ගේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වී ඇති බවටයි’

බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසමේ දත්ත පද්ධතියට එල්ල වූ ප්‍රහාර 2021 අගෝස්තු මාසයේදී සිදු වූ අතර එය අනාවරණය වූණේ පසුගිය වසරේ දී වන අතර චීනය විවේචනය කළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සයිබර් ප්‍රහාරවලට ලක්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඔලිවර් ඩව්ඩන් මේ පිළිබඳ අද එරට පාර්ලිමේන්තුව හමුවේ කරුණු දැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...