පූර්ණ තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට

Date:

පූර්ණ තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 05 ක් හා 20/20 තරග 03 ක් පැවැත්වීමට නියමිතය.

ජුනි 07 වැනිදා 20/20 තරගාවලියෙන් මෙම සංචාරය ආරම්භ වන අතර පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීත් අවසන් 20/20 තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීත් පැවැත්වේ. පළමු එක්දින තරග දෙක පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ඉතිරි තරග 03 ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව පැවැත්වෙන අතර ජුනි 29 වැනිදා ආරම්භ වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...