එකතු වෙලා එළවමු – 43 සේනාංකය මොරටුවේ සිට පා ගමනින් කොළඹට

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය අද පා ගමනින් කොළඹට පැමිණීමට සූදානම් වෙනවා. මෙම පා ගමන මොරටුවේ සිට ආරම්භ වන බවයි සංවිධායකයන් පවසන්නේ.

එකතු වෙලා එළවමු යනුවෙන් මෙම විරෝධතාවය නම්කර තිබෙනවා.

මොරටුවෙන් ආරම්භ වන පා ගමන කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...