සූර්ය විදුලිය මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනට්ටුවට !

Date:

වහල මත සවිකරන සූර්ය කෝෂවලින් විදුලිබල මණ්ඩලයට විදුලිය ලබාගැනීමේදී විදුලි ඒකකයකට ගෙවන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, විදුලිබල මණ්ඩලයේ නිර්දේශ මත අදාළ මිල ගණන් අඩුකිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සූර්ය විදුලි පද්ධති සඳහා අදාළ නොවන අතර නව සූර්ය විදුලි පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිත බවත් සඳහන්.

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතය.

ඒ ආකාරයට යෝජිත නව මිල ගණන් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...