දශක හතක කලා මෙහෙවර:දයා වයමන් ප්‍රසාද ප්‍රණාම උළෙල (PHOTOS)

LNW (කොළඹ): කලා ක්ෂේත්‍රය වෙනුවෙන් දශක 07ක කාලයක් සිය මෙහෙවර ඉටු කළ දයා වයමන් කලා කරුවාණන් ඇගයීමේ ප්‍රසාද ප්‍රණාම උළෙල ඊයේ (24) කොළඹ සුදර්ශියේදී පැවැත්විය.

නාට්‍ය අනුමණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු එම අවස්ථාවේ දයා වයමන් කලා දායකත්වය ගැන ප්‍රධාන සැමරුම් දෙසුම් ප්‍රවීණ රංගධර සොමී රත්නයක,ප්‍රවීණ රංගධර ලක්ෂ්මන් මෙන්ඩිස්,සිනමා අධ්‍යක්ෂ හෙක්ටර් කුමාරසිරි සහ ප්‍රවීණ නාට්‍යවේදී රංගනවේදී සුචිත්‍ර රාහුබද්ද විසින් සිදුකරන ලදී.

දයා වයමන් කලාකරුවන්ට සුභ පැතීම වෙනුවෙන් තවත් කළා හිතකාමී බොහෝ දෙනෙක් ඊට එක්ව සිටි අතර ඉතා ගෞරවනීය ලෙස එය සංවිධානය කර තිබූ අයුරු දක්නට ලැබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...