*
Monday, June 9, 2025
spot_img

Latest Posts

ජපානය ප්‍රහාරක ජෙට් යානා විකිනීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ කැබිනට් මණ්ඩලය විසින් එක්සත් රාජධානිය සහ ඉතාලිය සමඟ එක්ව සංවර්ධනය කරමින් සිටින නව ප්‍රහාරක ජෙට් යානා අපනයනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම අනුමැතියත් සමඟ දැනට ගැටුමක් නොමැති රටවලට ජෙට් යානා විකිණීමට අවසර දීම සඳහා ජපානයේ ආයුධ අපනයන නීති ලිහිල් කරනු ඇත.

සෑම ප්‍රහාරක ජෙට් යානා අලෙවියක් සඳහාම කැබිනට් අනුමැතිය අවශ්‍ය වන ඇත මෙම නව ප්‍රහාරක ජෙට් යානය ගුවන් නියමුවන්ට සහාය වීම සඳහා කෘතිම බුද්ධිය සහ උසස් සංවේදක භාවිතා කරණු ලැබේ. මෙය 2035වන විට යෙදවීමට අපේක්ෂා කරන අතර මෙය එක්සත් ජනපදය හැර වෙනත් රටක් සමඟ ටෝකියෝවේ පළමු ආරක්ෂක උපකරණ සංවර්ධන හවුල්කාරිත්වයයි.

දෙවන ලෝක යුද්දයෙන් අනතුරුව ජපානයේ 75 වසරක සාමවාදී ප්‍රතිපත්තියක නිරතව ඇති අතර චීනය සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන උපුටා දක්වමින් ජපානය 2027 වන විට මිලිටරි වියදම් දෙගුණ කිරීම මෙත් සමඟ අපේක්ෂා කෙරේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan