*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

(VIDEO):එස්.බීගේ ජන්ද සූත්‍රය මෙන්න -දැනට ඉදිරියෙන් ඉන්නේ සජිත්.අපිත් දැන් කිට්ටුවට ඇවිත් ඉන්නේ.අනුරට කොහොමත් දිනන්න බැහැලු!

කොළඹ LNW:මැතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය වන අතර ජන පදනම බිංදුවට බැස්ස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද යළි ගොඩනැගෙමින් ඒ ආසන්නයට පැමිණෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (26) මැතිවරණ උණුසුම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබුණත් එය එසේ නොවන අතර ඔවුන් කොහොමත් ජයග්‍රහණය කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඉවත්ව ගොස් සිටින පිරිස් නැවත එකතු කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවද මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan