*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

Selena – Zayn පෙම් පලහිලව්ව මොකක්ද?

Selena Gomez කියන්නේ තරුණයන් අතර ජනප්‍රිය වගේම මේ වන විට නිතරම කතා බහට ලක්වන චරිතයක්! ඒ වගේම Zayn Malik කියන්නේ ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන One Direction සංගීත කණ්ඩායමෙහි හිටපු සාමාජිකයෙක් මෙන්ම Gigi Hadid ගේ හිටපු සැමියා ය.

පසුගිය දිනවල Selena Gomez, Hailey Bieber සහ Kylie Jenner කියන්නේ ලොකු පෙරලියක් ඇති වුන කතාබහක්! Hailey Bieber සහ Kylie Jenner එකතු වෙලා Selena ගේ Eyebrows වලට කල අපහාස උපහාස නිසා ඇති වුන තත්ත්වය හේතුවෙන් Selena ගේ පොඩි දේත් මේ වන විට Viral යන මට්ටමකට පැමිණ ඇත. Selena, Justin Bieber ගේ හිටපු පෙම්වතිය වීමත් මෙලෙස Selena-Hailey අර්බුද හට ගැනීමටත් ලොකුම හේතුවක්!

ඒ කතාව යටයනවාත් සමඟම මේ එලැබෙන්නේ අලුත්ම ගොසිප් එකක ආරම්භයයි.

ඒ තමයි Selena-Zayn පරිච්ඡේදය;

Selena Gomez සහ Zayn Malik නිව් යෝර්ක් නගරයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී ව සිටි බවත් නොයෙකුත් කටකතා මේ වන විට පැතිර යයි.

YouTube

ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පවසන පරිදි, “Selena සහ Zayn එදින රාත්‍රී 10:30 ට පමණ නිව් යෝර්ක් නගරයේ දිනයක් ගත කරමින් සිටි බවත් එහි දී ඔවුන් අත් අල්ලාගෙන සිප ගනිමින් සිටි බවත්” පවසා තිබිණි.

අලුත් වන ලොකයේ අලුත් වන මිනිසුන් වගේම ආදර කතා ද බොහෝමයක් ඇති අතර මෙයත් මේ වන විට උණුසුම් අදියරේ පවතින සිද්ධියක් වී හමාර ය. ඒ වගේම සෙලීනා Justin ගෙන් වෙන්වීමත් සමඟ ඇය බොහෝ තැන් වල ඇය තනිකඩයි කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් මේ කටකතා වේගයෙන් පැතිර යාමට බලපා ඇත.

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan