*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

බලාපොරොත්තු රැසක් සමඟින් සාගල ඉන්දියාවට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): අද (27) දින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සමග ඇතිකර ගැනීමට නියමිත ගොඩබිම් සබඳතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සංචාරය සිදු වන බව පැවසේ.

සාකච්ඡා හෙට (28) නවදිල්ලි නුවරදී ආරම්භ වනු ඇති අතර, එම නියෝජිත පිරිස අතරට ප්‍රවාහන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඇතුළත් බව තොරතුරු සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan