සංචාරක සබ්මැරීනයක් රතු මුහුදේ ගිලී යාමෙන් හය දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊජිප්තුවේ ජනප්‍රිය රතු මුහුදේ ගමනාන්තයක් වන හර්ගාඩා හි සංචාරක සබ්මැරීනයක් ගිලී යාමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම සබ්මැරීනය විවිධ රටවල සංචාරකයන් 45 දෙනෙකු රැගෙන යමින් තිබු අතර රතු මුහුදේ ආණ්ඩුකාර කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව හදිසි කණ්ඩායම් 29 දෙනෙකු බේරා ගැනීමට සමත් වී තිබේ.

සබ්මැරීනය ගිලී යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...