මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ , තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බවත් , ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එලෙස ණය මුදල ලැබෙන බවත්ය .

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ,ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට විස්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බවත් මේ වනවිට නීත්‍යානුකල මත්පැන් හා දුම්වැටි අලෙවිය 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...