රොක්ෆර්ඩ් ප්‍රදේශයේ පිහි ඇනුමක්, 4 දෙනෙකු මිය යයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිහි ඇනුමකින් ඇමරිකාවේ ඉලිනොයිස් හි රොක්ෆර්ඩ් ප්‍රදේශයේ 4 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධියෙන් 15 හැවිරිදි දැරියක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් හා 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන් ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙන අතර, මෙම සිද්ධිය පිලිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...