*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කුණ්ඩසාලේ පොහොට්ටුවේ ප්‍රබල පාක්ෂිකයින් රැසක් සමඟියට!

කොළඹ LNW: මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

ඒ අනුව සියලුම දේශපාලන පක්ෂ පාහේ තමන්ගේ පක්ෂයේ පාක්ෂික ප්‍රමාණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් වූ ප්‍රචාරණ කටයුතු දියත් කරමින් සිටින පසුබිමක මේ වන විට සමඟි ජන බලවේගය එම කටයුතු ඉතාම සක්‍රීය කර තිබෙන බව එම පක්ෂය පවසයි.

පක්ෂයේ සංවිධාන ශක්තිය තවත් ඉහළට ගෙන එමින් කුණ්ඩසාල ආසනයේ මහවත්ත කොට්ඨාසයේ පොහොට්ටුවේ ප්‍රබල සාමාජිකයින් රැසක් සමඟි ජන බලවේගයට එක්ව සිටින බවයි එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ මාධ්‍ය අංශය පවසන්නේ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සමීපතම ඥාතීන් එලෙස සමඟි ජන බලවේගය සමඟ එක්ව සිටින බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan