Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ඈත එපිට ගම්මානෙන් නැඟ ආ බට ලී හඬ වියැකේ!

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ…
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ…

ඔව්! දුක්බර දිනයක ඇරඹුමක් මෙසේ සටහන් කරමින් 1942 පෙබරවාරි 15 වන දින උපත ලද මහාචාර්ය සංගීත් නිපුන් හේරත් මුදියන්සේලාගේ සනත්නන්දසිරි යනු ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ නම් දැරූ අයෙකි. ගායකයෙක්, සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, පද රචකයෙක් සහ පසුබිම් ගායකයෙක් යන එකී මෙකී නොකී අංශයන්ගෙන් දස්කම් පෑ ඔහු දශක හයකට වැඩි කාලයක් පුරා සංගීත ගමන් මගේ නොමැකෙන සළකුණක් තබා හමාරය.

2023 මාර්තු 28 එනම් අද දින දැයෙන් සමුගත් කලාකරුවානෙනි ඔබට සුභ ගමන්!

LNW අපේ සාතිශය සංවේගය…

සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.