එක්ස්ප්‍රස්පර්ල් නෞකාව පිළිබඳ අප්‍රේල් මාසයේ තීරණයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාව හේතුවෙන් සාගර පරිසරයට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව පැවරීම සම්බන්ධයෙන් මත 2ක් නිර්මාණය වී තිබෙන බවත් , පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් මස පළමු සතිය තුළ පොදු එකඟතාවකට පැමිණීම සඳහා කටයුතු කරන බවයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ , අදාළ නෞකාවෙන් සාගර පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා නෞකාව මුහුදුබත්ව ඇති ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමට නීතිමය අවකාශය ලැබී නොමැති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...